රනිල්ව බලන්න සජිත් කොළඹ ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පෙරවරුවේ ජාතික රෝහලට පැමිණ තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඊයේ (23) පස්වරුවේ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණේ විජලන තත්ත්වයක් හේතුවෙන්.

බන්ධනාගාර රෝහලේ සිට ඊයේ (23) පස්වරුවේ ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ආවේ බන්ධනාගාර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?