රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

ගෝඨා ගෝ ගමට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් සහ පවතින ගැටුම්කාරී වාතාවරණවයත් සමග එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා පමණක් නොව ආණ්ඩුවම ඉවත් විය යුතු බව රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පවසා තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?