අද (10) දිනයේ රන් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
රන් අවුන්සයක මිල – රු.600,740.00 ද,කැරට් 24 ග්රෑම් 1 – රු.21,200.00 ලෙසද,කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.169,550.00 ද,කැරට් 22 ග්රෑම් 1 – රු.19,440.00 ,කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.155,500.00 ,කැරට් 21 ග්රෑම් 1 – රු.18,550.00 ,කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.148,400.00 ලෙස වාර්තා විය
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
1
+1
1
+1
2