රත්තරන් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.
අද (02) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 154,500 ක් දක්වා පහළ ගොස් ඇති අතර පසුගිය සතියේ එය දැක්වුණේ රු. 156,300ක් ලෙස සටහන් වී තිබුණා.
සිකුරාදා රු. 169,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 167,000 ක් දක්වා පහත වැටී තිබෙනවා
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















