AFC Banner
AFC Banner
Empty Ad

රන් මිල ඉහළ යයි

අද (07) දිනයේ රන් මිල තරමක වැඩි වීමක් දක්නට ලැබෙනවා

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,332.00 ලෙසද, කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00 ලෙසත්, කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00 ලෙසත්, කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00 ,කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00 සටහන් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?