AFC Banner
AFC Banner
Empty Ad

රන් මිල ඉහළට

දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.

අද දිනයේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 171,000 ක් දක්වා ද, ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 155,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක පැවැති බව කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයන් පවසයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?