Empty Ad
Empty Ad
 Empty Ad

රන්ජන් හමුවෙන්න ඇමති නාමල් බන්ධනාගාරයට යයි

බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ සුව දුක් බැලීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගොස් ඇතැයි වාර්තා වෙයි.

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට ගිය අමාත්‍යවරයා රන්ජන් රාමනායකගේ සුදු දුක් විමසා ඇතැයිද සඳහන්ය.

ඔවුන් දෙදෙනා අතර පැය භාගයක පමණ සාකච්චාවක් පවත්වා ඇතැයිද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කලේ යයි එල්ල වූ චෝදනා වලට වරදකරු කරමින් රන්ජන් රාමනායකට බරපතල වැඩ ඇතිව වසර හතරක සිර දඬුවම් නියම කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?