රන්ජන් සම්බන්ධයෙන් අධිකරණය දුන් අලුත්ම තීන්දුව මෙන්න

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කිරීමේ දෙවන නඩුව මාර්තු 09 වැනිදා නැවත කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මීට සුළු මොහොතකට පෙර, අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට අදාළ නඩුව සඳහා අද (24) දින රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එනු ලැබුවා.

ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?