රන්ජන් රාමනායකගෙන් නැවතත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු බන්දනාගාරයේ විශාල මස් ‌කල්දේරමකට වැටී මිය ගොස් ඇති බව රංජන් රාමනායක මහතා අනාවරණය කරයි.

ඔහු පවසන අන්දමට මියගිය පුද්ගලයා ප්‍රේම් නැමැති දංඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවකි.

මේ සම්බන්ධයෙන් විශේෂ වීඩියෝවක් රන්ජන් රාමනායක මහතා විසින් සමාජ මාධ්‍ය ජාලයට යොමු කොට තිබේ.

Update – කල්දේරමකට වැටී සිරකරුවකු මිය යාම පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුව සිය කනගාටුව පළ කර තිබෙනවා.මෙම සිරකරුවා මිය ගියේ, ඊයේ (06) දිනයේ උයා තිබුණු මස් වෑංජනයක් මතට වැටීමෙන්.මෙහි සම්පූර්ණ වාර්තාව අඟුණකොළපැලැස්ස බන්ධනාගාර අධිකාරිවරයා විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබා දුන් බව සඳහන්.

මිය ගිය සිරකරුවා බන්ධනාගාරගත වී ඇත්තේ, 2001 වසරේ මරණ දණ්ඩනයක් සඳහා වන අතර, මරණ දණ්ඩනය වසර විසි පහකට පරිවර්තනය වී 2028 වසරේ දී ඔහු නිදහස් වීමට සිටි සිරකරුවෙක්.

එම විඩියෝව පහතින්,

https://youtu.be/nVIbxt2Cezw
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36