රන්ජන් මුදා ගන්න විජයදාස පෙරට එයි

මේවනවිට බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා  මුල් පියවර ගන්නා බව අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (24 දා) පැවසීය.

හැකි ඉක්මනින් ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කරන බව ද අධිකරණ ඇමැතිවරයා කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
129
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?