රන්ජන්ට අද නිදහස?

අද (26 වැනිදා) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායකට නිදහස ලබාදෙන ලේඛනවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්සන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ පැවැසීය.

මෙම සමාව සියලු සිවිල් අයිතිවාසිකම් සහිත පූර්ණ සමාවක්ද දඬුවම අහෝසි කිරීමක් පමණක්ද යන්න තීරණය කිරීමේ හැකියාව ඇත්තේ ජනාධිපතිවරයාට බව පෙන්වාදුන් ඇමැතිවරයා, රන්ජන් රාමනායකට සමාව ලබාදීම සුදුසු බව තමා ජනාධිපතිවරයාට නිර්දේශ කර ඇතැයි ද වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?