රථවාහන මෙහෙයුම්වල ප්‍රගතිය ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් (වීඩියෝ)

පසුගිය වසර 05ක කාලය තුළ සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල ජීවිත 12,140ක සංඛාවක් අහිමි වී ගොස් ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම එම කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 90,000 කට ආසන්න බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග සඳහන් කළේ.

මෙම රිය අනතුරු අවමකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් මේ වනවිට රථවාහන මෙහෙයුම් ආරම්භ කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

ඒ, අනුව මූලික වශයෙන් මගී ප්‍රවාහන රථවලින් සිදුවන රථවාහන වැරදි අවමකර ගැනීම සඳහා මෙම මෙහෙයුම් මඟින් උත්සාහ දරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර පොලිසිය විසින් මෙම රථවාහන මෙහෙයුම් ආරම්භ කළ දෙසැම්බර් 24 දිනෙන් පසුව දිනකට සිදුවන මාරක රිය අනතුරු සංඛ්‍යාව 04ක් දක්වා අඩු වී ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි විදුලි කප්පාදුවකට යන්න වෙනවා..වෘත්තිය සමිති අනතුරු අඟවයි..මේ බොරුවෙන් රට ගෙනියන්න බැහැ
08:39
Video thumbnail
"කුමාර ජයකොඩියා මඩ නාපු ඌ#ක් වගේනේ.."අනේ බැරිනම් ළදරුවෝ ටික අකුලන් යන්න..
05:58
Video thumbnail
"නරි බිරුවා කියලා සිංහයෝ බය වෙන්නේ නෑ"වසන්ත විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
07:43
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25