මේ වනවිට රතුපස්වල ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වෙනවා.පවතින රජයට විරුද්ධව මෙම විරෝධතාවය ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී ඇති බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
17














