ලෝක වෙළෙඳපොළෙහි රත්රන් මිල මෙම සතියේදී ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි දැක්වෙන්නේ මෙම සතිය තුළදී රත්රන් මිල 1.4%කින් වැඩිවී ඇති බවය.
ඒ අනුව නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගය එය වෙයි.
රත්රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 1,807ක් ලෙසය.
මේ අතර මෙරට රත්රන් වෙළෙඳපොළෙහි මිල සඳහන් වූයේ මෙලෙසය,
කැරට් 24 – Rs. 117,000.00
කැරට් 22 – Rs. 107,250.00
කැරට් 21 – Rs. 102,375.00
කැරට් 18 – Rs. 87,750.00
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13