රත්‍රන් මිලේ වෙනස්වීමක්

ලෝක වෙළෙඳපොළෙහි රත්‍රන් මිල මෙම සතියේදී ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහි දැක්වෙන්නේ මෙම සතිය තුළදී රත්‍රන් මිල 1.4%කින් වැඩිවී ඇති බවය.  

ඒ අනුව නොවැම්බර් දෙවැනි සතියෙන් පසුව රත්‍රන් මිලෙහි වාර්තාවූ වැඩිම අගය එය වෙයි.

රත්‍රන් අවුන්සයක මිල දැක්වුණේ ඩොලර් 1,807ක් ලෙසය.

මේ අතර මෙරට රත්‍රන් වෙළෙඳපොළෙහි මිල සඳහන් වූයේ මෙලෙසය,

කැරට් 24  – Rs. 117,000.00
කැරට් 22 – Rs. 107,250.00
කැරට් 21 – Rs. 102,375.00
කැරට් 18 – Rs.   87,750.00



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40