රත්නපුර තැපැල් ඡන්දයේ ජය ජාතික ජන බලවේගයට

මහ මැතිවරණයේ දෙවැනි තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබෙනවා.

ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි.

ඒ අනුව රත්නපුර තැපැල් ඡන්ද ප්‍රතිඵල ජයග්‍රහණය ජාතික ජන බලවේගය විසින් දිනාගනු ලැබුවා.

ජාතික ජන බලවේගයට ඡන්ද 24,776ක් හිමි වුණා.

සමගි ජන බලවේගයට ඡන්ද 2969ක් හිමි වූ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 1528ක් ඡන්ද හිමිකරගෙන සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?