දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 167,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 182,000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 178,000 ක පැවතුන බව රත්තරන් ව්‍යාපාරිකයෝ පවසයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
3
+1
2
+1
2
+1
3
+1
1
+1
3