Empty Ad
AFC Banner
Empty Ad

රත්තරන් මිලට ගන්න හිතන් ඉන්න අයට රත්තරන් මිල ගැන ඇහෙන පුවත

ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් 30 කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් 1859 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට සති දෙකකට පමණ පෙර රත්තරන් අවුන්සයක මිල ඩොලර් 1830 ක්ව පැවතුණ ද ඩොලර් 30 කට ආසන්න මුදලකින් මිල ඉහළ ගොස් තිබේ.

හෙට්ටිවීදිය ප්‍රමුඛ ශ්‍රී ලංකා රත්තරන් වෙළෙපොළේ කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 115,500 කට සහ කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 124,500 ක පැවතුණ ද හෙට ආරම්භ වන නව සතියේ පවුමක් රුපියල් 4000 කට ආසන්න මුදලකින් ඉහළ යනු ඇති බවට විශ්වාස කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුමාරගේ පූට්ටුව - ළඟදිම එළියට එනවා
Video thumbnail
වැඩිමහල් සොහොයුරාගේ දෑස් ඉදිරිපිට බාල සොහොයුරු අවසන් ගමන් ගිය හැටි
04:02
Video thumbnail
සුනිල් වටගලගෙන් දේශබන්දුට Last Warning
19:03
Video thumbnail
අනුර කුමාර දිසානායක ජනාධිපති වෙලා ඉන්න තාක්කල් අර්ජුන මහේන්ද්‍රන්ගේ මයිලකටවත් අත තියන්නේ නෑ
04:43
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ විමර්ශන ප්‍රමාද කිරීම සැක සහිතයි
04:33
Video thumbnail
පොඩි හරි උදව්වක් තිබ්බනම් මීට වඩා ගමනක් යන්න තිබ්බා
05:54
Video thumbnail
අපරාධ කරපු අය ආරාක්ෂා කරන්න අපි සූධානම් නෑ
08:27
Video thumbnail
වියත්පුර නිවාස සංකීර්ණයේ නිවාස ගත්තු මන්ත්‍රීවරුන්ට වැඩ වරදී
09:18
Video thumbnail
පාඨලී දෙනවා ආණ්ඩුවට රිදෙන්නම - නන්නත්තාරයි ඈ.....
07:33
Video thumbnail
ගම්පහ කාන්තා රැළිය ඇමතූ අගමැතිනියගෙන් කාන්තා ඔබ සුපිරි පණිවිඩයක්
19:26

?