AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියාවට යන අයට ජනවාරියෙන් පසු සුබ පණිවිඩයක්

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ගතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?