AFC Banner
AFC Banner
Empty Ad

රට රස්සා දෙන මුවාවෙන් දහස් ගනනකට විද්ද කම්බා හොරා මාට්ටු

රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අන්දමින් ව්‍යාජ ලෙස සැකසූ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබාදෙන බවට සඳහන් කර වංචනිකව මුදල් ලබාගත් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සඳහන් කළේ, මෙය මුළුමනින්ම වංචනික ක්‍රියාවක් බවත් ඒ සඳහා කාර්යාංශයේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත්ය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා රාජ්‍ය බඳවාගැනීම් සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණි.

කාර්යාංශය විසින් මෙවැනි බඳවාගැනීම් සඳහා කිසිදු පුද්ගලයෙකුට වගකීමක් හෝ බලයක් පවරා දී නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පවසයි.   

මෙවැනි වංචනිකයින්ට හසු නොවන ලෙසත්, ඔවුන් විසින් ලබාදෙන ගිණුම් අංකවලට මුදල් තැන්පත් නොකරන ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ 24 පැය පුරා ක්‍රියාත්මක වන 1989 අංකයට දැනුම් දෙන ලෙස ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?