AFC Banner
Empty Ad

රට පුරා ඇති හදිසි නීතිය ගැන විශේෂ දැනුම් දීම මෙන්න

දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අවසන් වුණා.

විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් පසුගිය 6 වෙනිදා රටපුරා හදිසි නීතිය පැනවූවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය අහෝසි වී යන බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?