රට පුරා ඇති හදිසි නීතිය ගැන විශේෂ දැනුම් දීම මෙන්න

දිවයින පුරා ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය ඊයේ (20) රාත්‍රියෙන් අවසන් වුණා.

විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් පසුගිය 6 වෙනිදා රටපුරා හදිසි නීතිය පැනවූවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ එම ගැසට් නිවේදනය දින 14 කදී පාර්ලිමේන්තුවෙන් සම්මත කර නොගැනුණහොත් එය අහෝසි වී යන බවයි