රට ගොඩනැඟීමට සියලු දෙනා ජනපතිට සහාය දෙන්න – ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ඉල්ලීමක්

රට ගොඩනැඟීම වෙනුවෙන් ජනපතිගේ උත්සාහයට සියලු ජනතාව සහාය දිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට කොට්ටාව – රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී මහ නාහිමියන් මේ බව සඳහන් කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව, ධම්මාලංකාර මහ නාහිමියන් මුණගැසී ආශිර්වාද ලබා ගත්තා.

තමන්ට කොතරම් පුද්ගලික පාඩු විඳීමට සිදුවුව ද රට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම් සිදුකරන බවටත් නීතියට අනුව සියල්ල සිදුකිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03