රටේ ම පාසල් සුහුරු පන්ති කාමර කරනවා (ඡායාරූප)

මෙම වසර අවසන් වීමට පෙර රට තුළ පවතින සියලුම පාසල් ස්මාර්ට් පාසල් බවට පත් කිරීමේ වැඩ
පිළිවෙල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ සුහුරු පන්ති කාමර 333 වැනි වැඩසටහනට
එක්වෙමින්.

මෙම වැඩසටහන යටතේ කළුතර – මතුගම, දොඩංගොඩ – බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා
විද්‍යාලයට ලක්ෂ 11කට අධික වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් පිරිනැමුණා.

WhatsApp Image 2024 07 18 at 23.31.00
WhatsApp Image 2024 07 18 at 23.30.59 2
WhatsApp Image 2024 07 18 at 23.30.59
WhatsApp Image 2024 07 18 at 23.30.57 1
WhatsApp Image 2024 07 18 at 23.30.57
WhatsApp Image 2024 07 18 at 23.30.58 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?