AFC Banner
Empty Ad

රටේ අවිනිශ්චිත භාවයට සම්බන්ධ පිරිසක් ගැන ආරක්ෂක නි.ඇමතිගෙන් අනාවරණයක් (වීඩියෝ)

මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු අවිනිශ්චිතතාවයක් මතුව නොමැති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වාර්තා වන සිදුවීම්වලට අදාළව කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි.

මේ අතර රටේ අවිනිශ්චිත භාවයට නීත්‍යානුකූලව හමුදා සේවයිනේ ඉවත් නොවූ ඇතැම් පුද්ගලයින්ගේ සම්බන්ධතාවයක් ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?