රටින් පලා ගිය ඇෆ්ගන් ක්‍රීඩිකාවන් ඔස්ට්‍රෙලියාවේ දී පළමු වරට යළිත් පිටියේ දී හමුවෙයි

තලේබාන්වරුන්ගේ ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයෙන් පලා ගිය එරට ක්‍රිකට් ක්‍රීඩිකාවන් නැවත ඔස්ට්‍රෙලියාවේ දී එක් ව තිබෙනවා.

අල්ජසීරා මාධ්‍ය වාර්තා කළේ; මෙල්බර්න් හි දී පැවැත්වෙන තරගාවලියකට එක්වීමට ඇෆ්ගන් ක්‍රීඩිකාවන් නැවත එක්ව ඇති බවයි.

ඇෆ්ගන් කාන්තාවන්ට එරට තුළ අධ්‍යාපනය සහ ක්‍රීඩාවට තලෙයිබාන්වරුන්ගෙන් තහනමක් වනවා.

මේ හේතුවෙන් බොහෝ ක්‍රීඩිකාවන් එරට අතහැර ගොස් ඇති අතර ඇෆ්ගන් ක්‍රීඩිකාවන් විශ්වාස කරන්නේ අනාගතයේදී ‘අධ්‍යාපනයේ සහ ක්‍රීඩාවේ ඇෆ්ගන් කාන්තාවන්ට දොරටු විවෘත කිරීමට’ උපකාරී වනු ඇති බවයි.

වසර තුනකට පෙර තලේබාන් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් තම රටින් පලා යාමෙන් පසු ක්‍රීඩා කළ පළමු තරගය ද මෙය වනවා.

නායිකා නහිඩා සැපන් පැවසුවේ “වෙනසක් සඳහා ව්‍යාපාරයක්” ඇති කිරීමට තමන් අදහස් කරන බවයි.

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝ දෙනෙක් ඔස්ට්‍රෙලියාවේ සරණාගතයින් ලෙස පදිංචි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?