රටවල් රැසක 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22ක පුද්ගලයින් 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වී තිබෙනවා.

බෙලරුස්, කැනඩාව, චිලී, චීනය, ඉරානය, නේපාලය, නවසීලන්තය, උතුරු අයර්ලන්තය, පිලිපීනය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, වියට්නාමය සහ සිම්බාබ්වේ යන රටවල පුද්ගලයින්ට එලෙස ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ උත්සවය Lake Macquarie හිදි පවත්වා ඇති අතර 2016 වසරේ සිට මේ දක්වා 1700කට වැඩි පිරිසකට එරට පුරවැසිභාවය ලබා දී ඇති අතර ඉන් 362කට මේ වසරේ පුරවැසිභාවය ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?