රටවල් රැසක 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 22ක පුද්ගලයින් 65 දෙනෙකුට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වී තිබෙනවා.

බෙලරුස්, කැනඩාව, චිලී, චීනය, ඉරානය, නේපාලය, නවසීලන්තය, උතුරු අයර්ලන්තය, පිලිපීනය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, වියට්නාමය සහ සිම්බාබ්වේ යන රටවල පුද්ගලයින්ට එලෙස ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ උත්සවය Lake Macquarie හිදි පවත්වා ඇති අතර 2016 වසරේ සිට මේ දක්වා 1700කට වැඩි පිරිසකට එරට පුරවැසිභාවය ලබා දී ඇති අතර ඉන් 362කට මේ වසරේ පුරවැසිභාවය ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35
Video thumbnail
වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා..තිස්සකුට්ටි වැඳලා ජනතාවගෙන් ඉල්ලපු දේ
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33