රටවල් තුනකින් භාන්ඩ ආනයනය කිරීමට විකල්ප සොයයි

ආනයනය සඳහා විකල්ප ක්‍රමවේද හඳුනාගැනීම සඳහා රටවල් 3ක් සමග සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටු 3ක් පත්කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එහිදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අපනයනාභිමුඛ කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය හා කාර්මික භාණ්ඩ ආනයනයට අවශ්‍ය විකල්ප ක්‍රමවේද හඳුනාගැනීමට නියමිතය.

ඒ අනුව රටවල් තුනක් සඳහා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට අමාත්‍ය අනුකමිටු පත්කර ඇත.

මහජන චීන සමූහාණ්ඩුවේ රජය සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව, වෙළෙඳ අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය හා වැවිලි අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් එක් අනුකමිටුවක් පත්කර තිබේ.

ජපන් රජය සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්තවයෙන් යුතුව, සෞඛ්‍ය අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය හා මහාමාර්ග අමාත්‍යවරයාගෙන් යුත් අනුකමිටුවක් පත්කර තිබේ.

එමෙන්ම මැදපෙරදිග රාජ්‍යයන් සමග සාකච්ඡා කිරීමට විදේශ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව, තරුණ හා ක්‍රීඩා සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය හා අධිකරණ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අනුකමිටුවක් පත්කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2/3 ගත්තට පස්සේ CEB එකට හෙ# ගැ#වත් කමක්නෑ..CEB එකට දෙයියන්ගෙම පිහිටයි
05:05
Video thumbnail
චානක තනියෙන් නැගිටලා හතර වටේටම දෙසයි..ඔයා කූල් එකේ ඉන්න..පාඩුව බිලියන 100යි..
12:06
Video thumbnail
කාන්තාවොත් නටවපු මෛත්‍රීගේ සුපිරි ගීතය..ඩඩ්ලි ඇතුළු සෙට් එකම තාලෙට අත්පුඩි ග#න හැටි
01:22
Video thumbnail
මහින්ද මහත්තයා 2015 පැරදුණේ නැතිනම් තරුණයින් ඩොලර්වලින් පඩි ගන්නේ
02:58
Video thumbnail
අධ්‍යාපන හිඟන්නු, ඩෝබිලා මේක හෝදලා දාන්න හදනවා..උලපනේ හිමි හොඳටම දෙසයි
06:50
Video thumbnail
පාස්කු සිද්ධිය දැම්මෙත් අපේ ගිණුමට - තිස්සකුට්ටි කුපිත වෙයි
04:33
Video thumbnail
බලශක්ති ඇමතිගේ කෙරුවාව අජිත් හෙළිකරයි..අපි කබ්බෝ නෙවෙයි කබ්බෝ නෙවෙයි
11:01
Video thumbnail
සරත් ෆොන්සේකාට සැර හින්ට් එකක්..ඕන වුණේ ලොක්කෝ අල්ලන් පොරක් වෙන්න
03:19
Video thumbnail
කොච්චර ත#ජන ආවත් සඟ සමුළුව අපි තියනවා..රස්තියාදු ටිකක් නෙවෙයි එන්නේ..Full Option Hybrid
04:42
Video thumbnail
රිදෙනවද? අහන් ඉන්න කෙ#වෙන්න යන්නේ ඔයාලට..අපි හොරා කාලත් නෑ හිඟා කාලත් නෑ
20:33


?