රටම බලා සිටි දෙයට කැබිනට් අනුමැතිය හිමි වෙයි

දැනට පවතින ඉල්ලීම් සපුරාලීම සඳහා අවශ්‍ය නව ප්‍රතිසංස්කරණ සමඟින් 20 සහ 19 සංශෝධන පදනම් කර ගනිමින් 21 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා අනු කමිටුවක් ද පත් කර තිබෙනවා..