රටම කැළඹු ඉන්දීය විදේශ ඇමතිගේ ට්විටර් නිවේදනයේ ඇත්ත නැත්ත

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් විසින් නිකුත් කළ ට්විටර් සටහනක් මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතිනවා.

” ශ්‍රී ලංකාවේ ජනතාව කැමැති නම් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ලෙස පිළිගැනීමට සුදානම්. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ගෑස්, ඉන්ධන, කිරිපිටි, පොහොර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට මෙන්ම ඉදිරියේදී ඇතිවෙන ගැටලු සඳහා උපකාර කිරිමට ඉන්දියාව පියවර ගන්නවා”. යැයි එම අසත්‍ය ට්විටර් සටහනේ සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ මේ ට්විටර් සටහන අසත්‍ය එකක් බවයි. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය දුර්වල කිරිමට බංකොලොත් පාර්ශවයක් විසින් ගන්නා මෙවන් ක්‍රියා මාර්ග කිසිදා සාර්ථක නොවනු ඇති බව ද ඔවුන් එහි සඳහන් කර තිබුණා.

ඉන්දීය විදේශ ඇමතිවරයා ගේ ජායාරූපය යොදා ගනිමින් සැකසූ අසත්‍ය ට්විටර් සටහන පහතින් :

jai
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?