රටම එකට මෙහෙයුමෙන් අයිස් සහ හෙරොයින් කිලෝ 2850ක් අල්ලලා

දිවයින පුරා ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය ජාවාරම සහමුලින්ම මැඩපැවැත්වීම අරමුණු කර ගනිමින් පසුගිය ඔක්තෝම්බර් 30 වන දින සිට ” රටම එකට ” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කරනවා.

ඒ අනුව මෙම මෙහෙයුමෙහි ආරම්භක දිනය වූ පසුගිය ඔක්තෝම්බර් 30 වන දින සිට සිට ඊයේ (12) දිනය දක්වා සිදු අරණ ලද වැටලීම් සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙන්ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සමස්ථ වාර්තාවක් පොලිසිය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආරම්භක දිනයේ සිට ඊයේ (12) දක්වා මෙම මෙහෙයුම මඟින් සැකකරුවන් 12,752ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

එමෙන්ම එම මෙහෙයුම මඟින් මේ දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 931කට අධික ප්‍රමාණයක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1926කට ආසන්න ප්‍රමාණයක් සහ ගංජා කිලෝ 4437කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

මෙහෙයුමට අදාළව පොලිසිය විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ වාර්තාව පහතින්,

Screenshot 2026 03 13 121542










ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54