රජීව් ගාන්ධිව නැසූ තිදෙනා මෙරටට

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිව ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 33 ක් එරට සිර දඩුවම් ලබා සිටි ද්‍රවිඩ ජාතිකයන් තිදෙනකු මෙරට වෙත ඒවා තිබෙනවා.

ඔවුන් අද (03) දින කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙලෙස පැමිණි පුද්ගලයන් අතර අතර වයස අවුරුදු 62 සහ වයස අවුරුදු 53 ක සැකකරුවන් දෙදෙනෙක් වන බවයි අප ගුවන්තොටුපොළ වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම ඔවුන් සමග ඉන්දියාවේ නීතීඥවරයෙකු ද පැමිණ තිබෙනවා.

අද (03) දින දහවල් 11.03 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් ඔවුන් මෙරටට පැමිණ ඇති බවත් ඔවුන්ට තාවකාලිකව සකස් කළ ගමන් බලපත්‍ර ලබාදීමටත් කටයුතු කර තිබුණා.

මෙම පුද්ගලයින් තිදෙනා ඉන්දියාවට නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් පළා ගොස් තිබූ බැවින් ඒ පිළිබඳව ද විමර්ශන කටයුතු ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව මොවුන් තිදෙනා කටුනායක ගුවන් තොටුපොළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රදවා තබා ගෙන , ප්‍රකාශ සටහන් කර ගනිමින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
10
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ අමුඩෙට කවුදෝ පහරලා..ආණ්ඩුව වගකීම භාරගත්තනම් ලක්ෂ 600ත් දීලම අයින් වෙන්න
14:54
Video thumbnail
ආයේ ඔයාලට බලයට එන්න දෙන්නේ නෑ - නාමල්ට රිදෙන්නම කියයි
01:53
Video thumbnail
නිවාස පේළියක් විනාශ කළ මහ ගින්න..ගෙවල් අළු වෙලාම ගිහින්..මිනිස්සු හඬා වැ#යි
01:36
Video thumbnail
ගෝඨාභය රාජපක්ෂට නැවතත් නඩු පවරන්න..අජිත් පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි
07:48
Video thumbnail
මීටියාගොඩින් T-56 ගිනි අවියක් සහ හෙරෝයින් සමඟ පුද්ගලයෙක් කොටුවෙයි
01:22
Video thumbnail
නායයෑම් අනතුරු ඇගවීම් දීර්ඝ කරයි..බොහෝ ප්‍රදේශවලට අදියර 3 යටතේ රතු නිවේදන
03:59
Video thumbnail
බිමල් විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි.."කතාවක් කරගන්න බෑ ස්ක්‍රිප්ට් එකක් දුන්නේ නැත්තම්"
03:52
Video thumbnail
උදෙන්ම දයාසිරි, බිමල්, අජිත් සභාවේ දැඩි උණුසුම් වෙයි.."ඔයා කරන්නේ බලය යටපත් කිරීම"..
04:40
Video thumbnail
උඩුදුම්බර ඇතිවූ භූ කම්පනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක්..තවත් භූ කම්පන ඉදිරියේදී..?
03:26
Video thumbnail
ගැඹුරු පීඩන අවපාතයේ ගමන් මාර්ගයේ වෙනසක්..100mm ඉක්මවූ වැසි
03:19


?