රජරට රැජිණ සහ සාගරිකා ගැටීම ගැන විමර්ශනයක්

රජරට රැජිණ සහ සාගරිකා දුම්රියේ එංජින් එකිනෙක ගැටීමෙන් අද (15) පෙරවරුවේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී අනතුරක් සිදුව තිබුණා.

මෙම අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව මට්ටමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

බෙලිඅත්තේ සිට අනුරාධපුරය දක්වා ධාවන වූ රජරට රැජිණ දුම්රියේ එංජිම මාරු කිරීමේ දී වැරදි පීල්ලේ ධාවනයවීම හේතුවෙන් එම පීල්ලේ නවතා තිබූ සාගරිකා දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර; සාගරිකා දුම්රියට ඉන් හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව සාගරිකා දුම්රිය හෙට (16) උදෑසන කාර්යාලීය ධාවනයට එක් කිරීමට නොහැකි තත්ත්වය මතුව තිබෙනවා.

මේ අතර මෙම අනතුරත් සමඟ රජරට රැජිණ දුම්රිය ද අද (15) උදෑසන ප්‍රමාද වී ධාවනය කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?