AFC Banner
Empty Ad
Empty Ad

රජයේ වෛද්‍යවරු වර්ජනයකට සැරසෙයි

වෛද්‍ය සීමාවාසික පුහුණුව සහ පශ්චාත් සීමාවාසික පත් වීම් සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට කඩිනම් විසඳූම් නොලැබෙන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අනතුරු අඟවනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ වයස අවුරුදු 22 න් වෛද්‍ය උපාධිය ලබා දිය හැකි රටක සීමාවාසික පුහුණුව ලබා දීම සිදු වන්නේ අවුරුදු 29 න් වීම බරපතල ගැටලූවක් බවයි.

මෙම ගැටලූව විසඳීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වහා මැදිහත් විය යුතු බවයි එම සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?