AFC Banner
Empty Ad

රජයේ වෛද්‍ය නිලධාරීන් වර්ජනය අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළාත් මට්ටමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ සඳහන් කළේ රජයේ බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබීම හුමවේ වර්ජනය නතර කිරීමට තීරණය කළ බවයි.

ඊයේ ඌව පළාතේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වූ අතර අද උතුරු පළාතේ රෝහල්වල වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වුණා. අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම වර්ජනය හමුවේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණී රෝගීන් රැසක් දැඩි අපහසුතාවන්ට පත්ව සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?