රජයේ පශු වෛද්‍යවරු හෙට උදේ හයේ සිට වැඩ වර්ජනයක

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (09) උදෑසන 6.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දැනුම් දෙනවා.

කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මේ බව සඳහන් කළා.

රජය පශු වෛද්‍යවරුන් සඳහා ම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර ඇති පසුබිමක; එය කඩාකප්පල් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම්වරයා දිගින් දිගටම කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස සංකේත වැඩවර්ජනයකට යෑමට තීරණය කළ බවයි සභාපතිවරයා පැවසුවේ.

රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාල, සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, වරාය සහ ගුවන්තොටුපොළ සත්ව නිරෝධායන මධ්‍යස්ථානයවල සේවාවන් මෙම වැඩ වර්ජනය හේතුවෙන් අඩාල වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08
Video thumbnail
ගෑස් මිල තවත් වැඩි කරයිද ?.."හරියට ගත්තොත් මීට වඩා වැඩිවීමක් වෙන්න ඕනි"
08:10
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05