AFC Banner
AFC Banner
Empty Ad

රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර අවසන්.

ඒ, අනුව රජයේ නිලධාරීන්ට රුපියල් 4,000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අත්තිකාරම් මුදල් ගෙවීම 2025 ජනවාරි පළමු වනදායි ආරම්භ කර 2025 පෙබරවාරි 28 වනදායින් අවසන් කළ යුතු වනවා.

එලෙස ලබා ගන්නා අත්තිකාරම් මුදල් 2025 වර්ෂය තුළ ගෙවා අවසන් කළ යුතු වනවා.

01 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
11
+1
63
+1
2
+1
6
+1
1
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?