රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක්

2025 වසර සඳහා රජයේ නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාරගේ අත්සනින් යුතුව ඊට අදාළ විශේෂ චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර අවසන්.

ඒ, අනුව රජයේ නිලධාරීන්ට රුපියල් 4,000ට නොවැඩි විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට පියවර ගෙන තිබෙනවා.

මෙම අත්තිකාරම් මුදල් ගෙවීම 2025 ජනවාරි පළමු වනදායි ආරම්භ කර 2025 පෙබරවාරි 28 වනදායින් අවසන් කළ යුතු වනවා.

එලෙස ලබා ගන්නා අත්තිකාරම් මුදල් 2025 වර්ෂය තුළ ගෙවා අවසන් කළ යුතු වනවා.

01 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41
Video thumbnail
මා ඔයේ දිය රකුසට හසුවූ සිව්දෙනාගෙන් තිදෙනෙකුගේ නිසල සිරුරු හමුවෙයි - බඩල්ගම සලිත කළ ඛේදවාචකය
00:40
Video thumbnail
උතුරු නැගෙනහිර පාලනය ඩයස්පෝරාව අතට ගිහින් ?JVP, NPP එකේ ජනාධිපතිතුමා නෙවෙයි ඔයා
04:08
Video thumbnail
සිහින දකින අය කොහේ ඉදලා සිහින දකියිද දන්නේ නෑ ?බලමු අපි 2029 ඒ සිහින
01:02
Video thumbnail
නාමල් උසාවි ගේද්දි සෙනඟක් ගෙනාවා කන්න බොන්න දීලා - දැන් කෝ එයාලා ?
02:21
Video thumbnail
නිමල් පෙරේරා රටට ගෙනල්ලා පරික්ෂණ කරන්න - නාමල්ගේ නඩුව ගැන ඉන්දික කට අරියි
05:42
Video thumbnail
පොලිසියෙන් නැවැත්තුවා විතරයි එතනම එළොව ගිය තරුණයා - කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
01:03
Video thumbnail
අර්චුනාගේ ප්‍රකාශයක් ගැන පොහොට්ටුවෙන් හෙළිකරයි - රාජපක්ෂලට නඩු දාන්නේ මේක නිසාද ?
02:27
Video thumbnail
ජනපති ඇතිවෙන්න බොරු කිව්වා - ආණ්ඩුව ජනතාවගේ බලයෙන්ම මට්ටු කරන්න වෙයි
04:32