රජයේ දොස්තරලා ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් හමුවෙයි

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පැවැත් වුණා.

බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේ දී අද (27) පෙරවරුවේ එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නිලධරීන් විසින් දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එහි ඇති කරුණු පිළිබදව ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර අවදානය යොමුකර තිබෙනවා.

වෛද්‍යවරුන් රට හැර යෑම වැලැක්වීමේ පියවරක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී වැටුප් ක්‍රමයක් මෙහිදී යෝජනා කළ බවත් ඒ, පිළිබඳව ජයවීර වැඩි අවදානයක් යොමු කළ බවයි වාර්තා වන්නේ.

මෙම සකච්ඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර විසින් රොටි වලින් සංග්‍රහයක් ද පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46