AFC Banner
AFC Banner
Empty Ad

රජයේ දොස්තරලාගෙන් අනතුරු ඇඟවීමක්

සෞ‍ඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුක‍ලහොත් ලබන 25 වන දිනෙන් පසු කිසිඳු දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව රජයේ වෛද‍්‍ය නිල‍ධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව සඳහන් කළේ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?