රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ හයක් වටලයි

පසු ගිය (05) වන දින නාවලපිටිය පොලිස් වසමේ රොජසන්ගම ප්‍රදේශයේ අක්කර 39 රක්ෂිතයේ දී වි‍ශේෂ කාර්ය බලකාය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 22 සහ 52 අතර වයසේ පසුවන පුද්ගලයින් හය දෙනෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

image 6
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?