රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ හයක් වටලයි

පසු ගිය (05) වන දින නාවලපිටිය පොලිස් වසමේ රොජසන්ගම ප්‍රදේශයේ අක්කර 39 රක්ෂිතයේ දී වි‍ශේෂ කාර්ය බලකාය වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 22 සහ 52 අතර වයසේ පසුවන පුද්ගලයින් හය දෙනෙකු කැණීම් උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා නාවලපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

image 6


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54
Video thumbnail
අජිත් පී පෙරේරා කථානායකගේ මුහුණටම සැරටම කිව්ව දේ..
04:07
Video thumbnail
තෙල් පෝලිම් ආයේ ඇවිල්ලා
01:23