AFC Banner
Empty Ad
Empty Ad

රංජන්ගේ මන්ත්‍රී ධූරය අජිත් මාන්නප්පෙරුමට

බන්ධනාගාරගතව සිටින රන්ජන් රමනයකගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් නම් කළ අජිත් මාන්නම්පෙරුම මිට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?