රංජන්ගේ මන්ත්‍රී ධූරය අජිත් මාන්නප්පෙරුමට

බන්ධනාගාරගතව සිටින රන්ජන් රමනයකගෙන් හිස් වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් නම් කළ අජිත් මාන්නම්පෙරුම මිට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී තිබෙනවා.