AFC Banner
AFC Banner
Empty Ad

යෝධ, දාර කැස්බෑවෙකුගේ මළ සිරුරක් පානදුර වෙරළේ (ඡායාරූප)

මියගිය යෝධ, දාර කැස්බෑවෙකුගේ මළ සිරුරක් පානදුර වෙරළට ගොඩගසා තිබිය දී අද හමුව තිබෙනවා.

අඩි හයයි අගල් හතක් පමණ දිගැති මෙම මියගිය කැස්බෑවා පිළිබඳව පොලිසිය විසින් අත්තිඩිය වනජීවි නිළධාරීන් දැනුම්වත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරුව ලද උපදෙස් පරිදි පානදුර නගර සභා සේවකයින්ගේ සහාය ඇතිව වෙරළ ආරක්ෂක නිළධාරීන් විසින් සත්වයාගේ සිරුර වළ දැමීමට කටයුතු කර තිබෙනවා.

වනජීවි නිළධාරීන් සඳහන් කළේ මෙම කැස්බෑ විශේෂය ශ්‍රී ලංකා මුහුදු වෙරළේ දී දැකගැනීම ඉතා දුලබ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?