යොහානි ගීතයෙන් ඉන්දියාව අල්ලද්දි අදානි සල්ලිවලින් ලංකාව ඇල්ලුවා

සුපිරි ගායිකා යොහානි ගීතයෙන් ඉන්දියාවම අල්ලද්දී ඉන්දියාවේ අදානි සල්ලිවලින් ලංකාවම අල්ලන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා කීය.

ඒ මහතා පෙන්වා දුන්නේ අද ලංකාවට මුහුණ දීමට සිදුව ඇත්තේ එවැනි ඉරණමකට බවය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?