ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ YouTube නාලිකා 22ක් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දීය වත්මන් රජය සහ විදේශ රටවල් අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්ද එම නාලිකාවලට චෝදනා එල්ලවී ඇති බවය.
එම නාලිකා ව්‍යාජ රූපවාහිනී නාලිකා සන්නාම භාවිත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මීට අමතරව ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමේ චෝදනා මත එරට ජනප්‍රිය ට්විටර් ගිණුම් තුනක්, ෆේස්බුක් ගිණුමක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ද රජය විසින් අවහිර කර ඇති බවය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3




