යූ ටිවුබ් නාලිකා 22ක් අවහිර කරයි

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ YouTube නාලිකා 22ක් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දීය වත්මන් රජය සහ විදේශ රටවල් අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්ද එම නාලිකාවලට චෝදනා එල්ලවී ඇති බවය.

එම නාලිකා ව්‍යාජ රූපවාහිනී නාලිකා සන්නාම භාවිත කර ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මීට අමතරව ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමේ චෝදනා මත එරට ජනප්‍රිය ට්විටර් ගිණුම් තුනක්, ෆේස්බුක් ගිණුමක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් ද රජය විසින් අවහිර කර ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01