Empty Ad
Empty Ad
AFC Banner

යුරෝපා සංගම‍යෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට පියවර

යුරෝපා සංගමය මැදිහත් වීමෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සඳහා එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන ආයතනය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, තාක්ෂණික දායකත්වය ලබාදීමට ඉදිරිපත් වී ඇති බවයි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ආහාරවල ගුණාත්ම භාවය, ආහාර අපතේ යාම පාලනය කිරීම සහ ඵලදායී ආහාර පාලන පද්ධතියක් මෙරට තුළ ස්ථාපනය කිරීම මෙම ක්‍රියාවලියේ අරමුණ වී ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?